Tuesday, February 28, 2012

පොඩියට මොකුත් ලියමුද

අපේ කස්ටිය මේ පැත්තට ඇවිල්ලා මේකේ තියෙන දේවල් බලලා කමෙන්ට් නොකර ගියාට අපේ කිසිම තරහක් නම් නෑ මොකද අපේ තියෙන ගනං මිනුං අනුව දවසින් දවස සටහන පැත්තට එන කස්ටිය වැඩිවෙනවා කියල අපි දන්නවා.
ඒත් අපි කැමති මේ අපි ලියන්නේ මොනවද ඒවාගේ හොද නරක කොහොමද කියල දැන ගන්න ඒ හින්ද උඹලට පුලුවන්නම්, වෙලාවක් තියෙනවා නම් මොනා හරි ලියල පලයල්ලා. උඹලා මේකේ “චා“ කියල ලියල ගියත් ඒකත් අපිට හයියක්.

4 comments:

  1. ඒක තමයි මේකට යන එන අය දෙන ප්‍රතිචාර තමා අපිට වටින්නේ එහෙම නේද ෂැගි????

    ReplyDelete
  2. aa ewada umbalata watinne ethakota..

    ReplyDelete
  3. MCN HKP newei.............

    ReplyDelete