Saturday, April 13, 2013
අපේ සිංහල ජාතිය විනාශ වෙනවාද? විනාශ කරලද?
කාලෙකට පස්සේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක සටහනට ලියන්න ඕනි කියලා හිත හිත හිටපු දෙයක් ලියලා යන්න ආවා.කට්ටියම(ඒ කිවේ අපේ සිංහල බෞද්ධයෝ ) දැන් ලක ලැස්තී වෙනවා නේද කාලිංග මාඝ සිංහල ජාතිය විනාශ කරපු දිනය සමරන්න .කමක් නෑ ඉතින් ඒක ඉතින් කාගේ කාගෙත් දැනිම විශ්වාසයනේ නේද?
ඕක ගැන කලින් මම ලියලා තියනවනේ.මන් මේ කියන්නම් කියලා ආවේ ඕක ගැන නෙවෙයි.අපේ සිංහල ජාතිය විනාශ වෙනවා.විනාශ කරලා දානවා කියලා කට්ටිය දැන් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවනේ.ඉතින් ඒ දේවල් දකිද්දි මට මේ දේ කියන්න ඕනි කියලා හිතුනත් නිදහස් වෙලාවක් ලැබුනේ අද තමයි.
ඕය කියන කතාව ඇත්ත.මොකද්ද අපේ සිංහල ජාතිය විනාශ වේගෙන යනව කියන කාරණය.විනාශ කරනවා කියන එකත් හරි.හැබැයි ඒක කරන්නේ අනිත් ජාතීන් කියන කතාවටනම් මම එකග නෑ.මොකද අපේ විනාශය කරගන්නෙ අපිමයි.මේ සිංහල ජාතිය කියන්නෙ බුදුදහම රැක ගත්ත රැක ගන්න ඉන්න ජාතිය.ඒ සිංහල කම රැකුනේ බෞද්ධ කමත් එක්ක.අපේ අතින් බෞද්ධ කම ගිලිහුනේ අතහැරුනේ යම් දවසකද අන්න එදා ඉදන් අපේ විනශය පටන් ගත්තා.මීට කලිනුත් ඒ වගේ වේගෙන එද්දි කිතුනුවෙක් විදිහට ඉපදිලා බුදුදහම වෙත ආපු අනගාරික ධර්මපාල තුමා පෙරට ඇවිත් හොදාපාලුව වහන්ට වැටියක් ගැහුවා.ඒත් ටික කාලෙකින් අයෙම විනාශ වෙන්න පටන් ගත්තා.ඒක උනේ අපේ අයගේම දුර්වල කම් නිසා මිසක් වෙන අයගේ වැරදි නිසා නෙවේ.අපේ කට්ටිය අපේ අයටම ඉර්සියා කරන්න ගත්තා.එකාට එකා නැති තැනට වැටුනා.එකෙක් ඉනිමගේ නගිද්දි අනිත් උන් කකුලෙන් අදින්න ගත්තා.ආයේ ඒ මිනිහට නැගිටගන්න බැරිවෙන්න වැඩ කරනවා.ඔන්න අපෙ උන් විනාශ වෙනවා.
අනික අපේ මිනිස්සු දන්නේ නෑ වෙලදාමක් කරන්න.උවමනාවක් නෑ.සිංහල කඩෙකටයි මුස්ලිම් කඩෙකටයි ගිහින් මැදහත්ව බලන ඕනි කෙනෙකුට මේක තෙරෙනවා.අපේ මිනිස්සු මොනවා හරි ගන්න ආපු එකා බල්ලෙක් ගානට දාද්දි මුස්ලිම් වෙලෙන්දා දෙවියන් වගේ සලකලා බිස්නස් එක කරගන්නවා.ඉතින් වෙලදාමේ ආදිපත්‍ය වෙන අය ලගට යනවා.බුදුරජාණන් වහන්සේ අපේ දියුණුවට දේශනා කරපු සප්ත අපරිහානිය ධර්මයන් පිලිපදින්නෙ සිංහල බෞද්ධයන්ද නැත්තම් මුස්ලිම් අයද කියන එක මැදහත්ව බැලුවොත් තෙරෙනවා.
අපේ අය කියනවා සිංහලුන් වදවෙනවා මුස්ලිම් අය වැඩිවෙනවා කියලා.ඒකට හෙතුව මොකද්ද.අපේ අය එක දරුවයි නැත්තම දෙකයි හදලා අනේ කොහොම මුන්ට කන්න බොන්න දෙන්නද කිය කිය හුල්ල හුල්ල හැන්දෑවට හැන්දෑවට කැම නැති උනත් මත් වතුර ටික බොනවා.දවසට සිගරට් කියක් පුච්චනවද? එත් මුස්ලිම් අය අමාරුවෙන් හරි දරුවෝ පහක් දහයක් හදලා කොහොම හරි ලොකු කරගන්නව.එක වේලක් හරි කන්න දිලා හදාගන්නවා.වැරද්ද අපේද උන්ගෙද?
මේ දේවල දැක දැක අපි කාට්වත් බැන බැන ඉදලා හරියන්නේ නෑ.මුලින්ම අපි කරන්න ඕනි දේ තමයිඅපි අයෙමත් බුදුදහම අනුව බලවත් වෙලා බලයක් හදගන්න එක.ඒක ආයුධ අරන් කාටවත් ගහලා කරන දේයක් නෙවේ.අපි පංච බලයන් ඇතිකරගන්න ඕනි.හිරි ඔතප් වලින් බලවත් වෙන්න ඕනි.අපිම ස්වාධින වෙන්න ඕනි.අයෙම අපි සප්ත අපරිහානිය ධර්ම ඇතිකරගන්න ඕනි.මිනිස් ගුණ දහම් වලින් සන්නද්ධ වෙන්න ඕනි.වෙලදාම කරන අය එන මිනිස්සුන්ට හොදින් කතා කරලා ඒ අයගේ බිස්නස් කරන්න ඕනි.ඒ නැතිව ගහලා වැඩක් නෑ.අනගාරික ධර්මපාල තුමා එදා ගහගත්තේ නෑ.කර්කශ වාග් ප්‍රහාර එල්ල කලා විතරයි(වචනයෙන් චොදනා කලා).
ඊලග දේ තමයි අපේ පවුල් වල අතිතයට ගිහින් බලන්න.අපෙ සීයලා අච්චිලා කාලේ බොහොම අමරුවෙන් එක වේලක් කාලා හරි දරුවෝ පහක් දහයක් හදලා නැද්ද බලන්න.ඒක ඒ අයගෙන් අහන්න.ඒ අය කියයි විදපු දුක් ගැන දරුවෝ හදන්න.ඒ උනාට ඒ අමාරුවෙන් හරි දරුවෝ හදලා ගුණ දහම් වලින් යුතු වෙලා හිටපු නිසා අද වෙනකන් හරි අපේ කම රැකගෙන සිංහල ජාතිය බේරගත්තේ.ඒ නිසා අදත් ඔය අපෙ කස්ටිය සල්ලි පස්සෙ දුවන් නැතිව එක්කෝ සසුනට යන්න ඕනි.නැත්තම් සිංහල ජාතිය බොකරන්න ඕනි.
මම මෙක ලිවේ කාටවත් රිදවන්න,චොදනා කරන්න නෙවේ.මේ අදහසට එකග අය එහෙමයි.නැතිව බැන්නත් කමක් නෑ.මැදහත්ව විමසලා බලන්න.එහෙනම් මම යනවා.තෙරුවන් සරණයි!
Tuesday, December 4, 2012
කියක් හරි හොයා ගමුද මාසේ අදායමට ......
ඔයාලා කැමතිද දවසකට $ 10ක් වැටහෙන්න කිව්වොත් රුපියල් 1300ක් විතර විනාඩි 5ක් - 10ක් වගේ ඇතුලත හොයා ගන්න? අද කාලේ ඒක ලොකු දෙයක් නේද? අපිට මේ $10 ලොකු ගානක් උනාට අපිට මේ චාන්ස් එක දෙන site එකට නම් ඒක පොඩි ගානක්. මොකද අපිට $10ක් දෙද්දි එයාලා $100ක් විතර උපයලා. ඒත් අපිට මොකද? වැඩි මහන්සියක් නැතුව අපිටත් රුපියල් 1300ක් විතර ලැබිලනේ.
හරි සීන් එක මෙහෙමයි කරන්න ඕන.මුලින්ම කියන්න ඕන බයක් සැකයක් තියා ගන්න එපා කියලා.කොහෙමත් ළග තියෙන දෙයක් නැති වෙන්නෙ නැති නිසා බයක් මොකටද? $1000ක් එකතු උනාට පස්සෙ සල්ලිත් එවන නිසා සැකයකුත් නෑ. ඒ කිව්වේ මාස 3කින් $1000, රුපියල් නම් 130,000ක් විතර ඔයාගේ අතේ. ඒක කියවද්දිත් හිතට අමුතු ආසාවක් එනවා නේද?
මේකෙත් ඇවිත් adds click කරන්න තමයි තියෙන්නෙ. වැඩිය data use වෙන්නෙත් නැහැ. දවසකටම යන්නෙ 6 MB වගේ පොඩි ගානක්.ඔයාලත් මූණු පොතේ ඉන්න ගමන් විනාඩි 5ක් වැය කරලා බලන්නකො මේකට.ඔයාලට අනිවා දවසකට රුපියල් 1300ක් අවමයෙන් හොයා ගන්න පුළුවන්.
ඒකට පහළ දාලා තියෙන link එකෙන් ගිහින් register වෙන්න.ඒකටත් විනාඩි 2ක් වත් යන්නේ නැහැ.පොඩි වැඩක් තියෙන්නෙ.මේ link එකෙන්ම register වෙන්න.ඒක ඔයාලටත් හොදයි.මටත් හොදයි.නිකන් register වෙන්නෙ නැතුව මේ ලින්ක් එකෙන් ගියාම adds වැඩි ගණනක් ලැබෙනවා.මොකද ඔයාලා register වෙන්නේ මගේ යාළුවෙක් විදියට නිසා ඒ link එකෙන් ගියාම.එතකොට තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ adds වැඩි ගණනක් ලැබෙන්නේ. Register උනාට පස්සේ user name & password එක දීලා ලොග් වෙන්න.
දැන් තමයි සල්ලි හොයන්න පටන් ගන්න තියෙන්නෙ. ලොග් උනාට පස්සේ වම් පැත්තෙ මැද හරියට වෙන්න තියෙන
Get paid to click කියන එක click කළාට පස්සේ adds දෙනවා. ඒ දෙන adds click කරලා තත්පර 30ක් හෝ තත්පර 60ක් ඉන්න වෙනවා බලාගෙන.කොච්චර වෙලා ඉන්න ඕනද කියලා add එක click කරන තැනම තියෙනවා වාගේම add එක click කළාට පස්සේ වම් අත පැත්තේ උඩින් පෙන්නනවා තත්පර ගාන අඩු වෙවී යනවා. add එකක් click කරලා ඒ කියන තත්පර ගාන ඉවසලා ඉන්න add එක open එකේ තියා ගෙන.මම කිව්වේ අර වම් අත පැත්තේ උඩින් පෙන්නනවා තත්පර ගාන අඩු වෙවී යනවා කියලා.එතන තත්පර ගාන 0 උනාට පස්සේ ඉලක්කමක් පෙන්නනව.ඊටම ටිකක් දකුණු අත පැත්තට වෙන්න තව ඉලක්කම් 4ක් පෙන්නනවා.මුලින් කිව්ව ඉලක්කමට සමාන ඉලක්කම දැන් කිව්ව ඉලක්කම් 4න් හරියටම තෝරලා click කරන්න. වැඩේ වැරදුනොත් නම් ඒ add එකේ සල්ලි ටික නැති වෙන නිසා පරිස්සමට හොදද.එහෙම දවසින් දවස ඔයා adds click කරලා හම්බ කරලා තියෙන ඩොලර් ගණන වගේ සියළුම ඔයාගේ account එක සම්බන්ද මුදල් ගැන තොරතුරු බලාගන්න පුළුවන් ක්ෂණිකවම status click කරලා.
ඒ වගේම තව දෙයක් තියෙනවා වැදගත්.නැත්නම් අපේ අය ඒකත් අවුලක් කර ගනීවි.මොකද මේ නමින්ම සල්ලි දෙන්නෙ නැති site එකක් තියෙනවා අන්තිමට .com වලින් ඉවර වෙන.ඒත් මේ site එක ඉවර වෙන්නේ .org වලින් කියලා මතක තියා ගන්න.ඒක කිව්වේ වංචා සහගත site වලට අහු නොවී ඔයාලා කරන දේ කිසිම සැකයකින් තොරව කරන්න ඕන නිසා.බය නැතිව වැඩේ කරන්න.මොකද හරියට වැඩේ කළොත් ඔයාල ගොඩ.මාස 3න් අනිවා රුපියල් 130,000ක් අඩුම තරමින් අතේ. මොකක් හරි නස්පුට් එකක් උනොත් කොමෙන්ටුවක් දාන්න.මමත් දන්න දෙයක් නම් අනිවා උදව්වක් කරන්නම්.මෙන්න link එක. දැන් එහෙනම් තව හිත හිත ඉන්නෙ නැතුව register වෙලා වැඩේ පටන් ගන්න. සුභපතනවා හැමෝටම!!
http://www.twodollarclick.org/ index.php?ref=sahanvck
(FB මිතුරෙකුගේ උපකාරයෙන් සොයා ගන්න ලදී....)

http://www.twodollarclick.org/
(FB මිතුරෙකුගේ උපකාරයෙන් සොයා ගන්න ලදී....)
Monday, October 8, 2012
මිනින්දෝරු කන්තෝරුවේ
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බන්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ අරිවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන
පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උලලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බන්ඩිගෙ දෙනියේ පස් යට .... //
මිනින්දෝරු කන්තෝරුවේ........
දෙයි හාමුදුරුවො දන්නවන් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සන්හිද පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට .... //
මිනින්දෝරු කන්තෝරුවේ........
ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
Thursday, September 20, 2012
@@@... ඉන්ටර් වීව් ... @@@
කොහොමද ඉතින් මචංලා ඔන්න අදත් ආවා කුණු හරැපයක් කියල යන්න නේද...........
ඔව් ඔව් ඒකට තමයි ඉතින් වෙන මොකටද නේද....... හික්ස්..............
හරි ඉතින් පටන් ගනිමුකෝ හුරේ කියල..
ඔන්න ඉතින් එකෝමත් එක රටක යුද්ධ තිබ්බ කාලයක් තිබ්බනේ.. ඒ කිලේ අපේ බුවෙක් ගියාලු ආමි එකට බැදෙන්න කියල අර ඉන්ට වීව්ද මොකද්ද එකට,
ඉතින් මේ ඉන්ට වීව් එකට අම්බානක පොලිමලු, මේ මේ අපේ බුවාරිස් පොලිමේ අන්තිමට ඉදගෙන දානවලු මනෝපාරක්,
“මම කැපුනොත් අවුලක් නෑ, ඒත් තේරැනොත් මල රෙද්දයි ප්‍රශ්ණ 2යි“
1. වැඩට කොළඹට දායිද.
2. යාපනේට දායිද...........?
කොළඹ නම් අවුලක් නෑ, ඒත් යාපනේට දැම්මොත් ආයිත් මල රෙද්දයි ප්‍රශ්ණ 2යි......
1. ජීවත් වෙයිද...
2. යුද්දෙදි මැරෙයිද........?
ජීවත් උනොත් අවුලක් නෑ, ඒත් කෙළ වෙන්න මැරැනොත් තවත් ප්‍රශ්ණ 2යි යකෝ....
1. මිනිය වල දායිද..
2.පුච්චයිද...........?
හ්ම්............. වල දැම්මොත් නම් ගින්නක්ම නෑ ඒත් රෙද්ද පිච්චුවොත් තවත් ප්‍රශ්ණ 2යි හු&@.....
1. අලු ටික ගගට දායිද
2.තැන්පත් කරයිද........?
තැන්පත් කරොත් මට අවුලක් නෑ. ඒත් අම්මට හු&** ගගට දැම්මොත් මල රෙද්දයි තවත් ප්‍රශ්ණ 2යි යකෝ......
(අලු ටික වැලිත් එක්ක සෙට් උනොත්)
1. ඒ වැලි වලින් ටිෂු පේපර් හදයිද
2. ටොයිලට් පේපර් හදයිද........?
හම්........... ටීෂූ නම් ගින්නක්ම නෑ. ඒත් ටොයිලට් පේපර් ගැහුවොත්.. ඉදල වැඩක් නෑ තවත් ප්‍රශ්ණ 2යි.......
1. ඒකෙන් ගෑනු පිහයිද
2. පිරිමි පිහයිද.........?
පිරිමි වෙච්ච මට පිරිමියෙක් අවුලක් නෑ, ඒත් රෙද්දෙ ගෑනියක් උනොත්.... තවත් රෙද්දෙ ප්‍රශ්ණ 2යි.......
1. පු* පිහියිද...
2. හු** පිහියිද..................?
හු** නම් අවුලක් නෑ කියමුකෝ ඒත් පු* පිස්සොත් පරම් පරාවම ඉවරයිනේ..........
හහ්... ගෑනුන්ගෙ පු* පිහින්න මං අහවල් එකටයෑ ආමි යන්නේ මම යනව අකුලන් ගෙදර......
කියල අපේ බුවා නම්බුව බේරන් ගෙදර ගියාලු.............
මේකත් මේ අපේ සෙට් එකේ බුවෙක් කියපු ආතල් කතාන්දරයක් තමයි. වෙන කවුද ඉතින් අපේ V.S.ම තමයි.
ඔන්න එහෙනම් අපි ගියා....

Saturday, August 11, 2012
උත්තරයක්
අලෝ මචංලා ඉතින් කොහොමද? මතක විදියට මාස 2කට විතර පස්සේ නේද, මොනා කියල කරන්නද ඉතින් අපිටත් තියෙන්නේ ජීවිතයක්නේ. හරියට නික්න් සරැංගලයක් වගේ එහාට පා වෙනවා මෙහාට පා වෙනවා. අපිවත් දන්නේ නෑ මොනා වෙන්න යනවද කියල. මොනදේ උනත් ලණුව අල්ලන් ඉන්න බුවා ලනුව අතෑරල දැම්මොත් නම් ඉතින් බඩුම තමා.
හරි හරි හරි මගුලක් කියවනවා නේද මූ අද කාලෙකට පස්සේ ඇවිල්ලා සරැංගල් ගැනයි නූල් ගැනයි. ඔලුවත් එක්ක විකාර වෙලා තියෙන්නේ මේ ටිකේ ගනන් ගන්න එපා බොලව් හරිද.......?
මුලිම්ම අපේ ගිහාන් මලය ගේමක් ඉල්ලලා තිබ්බා නේද අර මල් වගාවක කේස් එකක් ඇදගේන. දන්නේ නැත්තම් මෙතනින් යන්න බලන්න. ඉත්න් සෑහෙන කාලයක් ගිය හින්ද මම හිතුව උත්තරේ දෙන්න මොකද කියන්නේ අවුලක් නෑනේ.
ඉස්සර වෙලා පින්තූරේ බලන්නකෝ.
හරි නේද එතකොට පාට 5න් මල් පාත්ති 5යි. එක පාත්තියක පැළ 4යි. ඔක්කම පැළ 10යි.
හරිනම් කියන්න වැරදි නම් ඒත් කියන්න....................................
ඔන්න අදට අපි මාරැ. හෙටත් ජීවත් වෙලා හිටිහොත් අපි අයෙත් මේ පැත්තේ එනවෝ.......................

නිකම් පිස්සුවක් වගේද වෙන්න ඇති නිකම් පාට ගොඩක් දැක්කම පිස්සුවක් වගේ නැත්තම් වෙන මොනාද නේ.........................?
හරි දැන් මේකේ මේ පාටවල් 6ක් තියෙනවා නේද... නේද නෙවෙයි තියෙනවා තමයි..(නිල්, කොළ, රතු, දම්, තැඹිලි, කලූ)
අන්න ඒවාගෙන් නිල්, කොළ, රතු, තැඹිලි, දම් පාටවල් තියෙන මල් පාත්ති 5 හරි ගස්ස ගන්නකෝ මුලිම්ම.......
හරිද, හරිනම් ඊළගට කරන්න තියෙන්නේ මල් පැළ 10 හිටවන එක....
ඒකත් කරලම දාමු නේද එහෙනම් ඔන්න ඔය මල් පැළ ටික ඇරගෙන ඇවිල්ලා. ඔය පාත්තිවල කලුපාටින් වලවල් කපල තියෙන්නේ කියල හිතාගෙන ඒ වලවල් වල හිට වන්නකෝ එහෙනම්.
හරි නේද එතකොට පාට 5න් මල් පාත්ති 5යි. එක පාත්තියක පැළ 4යි. ඔක්කම පැළ 10යි.
හරිනම් කියන්න වැරදි නම් ඒත් කියන්න....................................
ඔන්න අදට අපි මාරැ. හෙටත් ජීවත් වෙලා හිටිහොත් අපි අයෙත් මේ පැත්තේ එනවෝ.......................
Subscribe to:
Posts (Atom)