Thursday, March 22, 2012

පුලුවන්නම් කියමු බලන්න

ඔන්න මල් පැල 10ක් තියෙනවා.ඒ මල් පැල ටික පාත්ති 5ක හිටවන්න ඕනි.හැබැයි හැම පාත්තියකම මල් පැල 4ක් තියෙන්නත් ඕනි.කියමු බලන්න කොහොමද හිටවන්නේ කියලා.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔන්න උත්තර දුන්න බලල කියහන්කෝ හරිද කියල

    ReplyDelete