මෙන්න මේකයි ප්‍රශ්නේ....
ඔන්න එක පළාතක දරුවෝ තුන්දෙනෙක් ඉන්න පවුලක් තිබුණා.මේ පවුලේ තාත්තට හිටියා බැටලුවෝ 18 දෙනෙක්.මේ පළාතෙ සම්ප්‍රදායක් තිබුණා දරුවන්ට දේපල බෙදනකොට ලොකුම දරුවට තියෙන දේවල් වලින් හරියට 1/2 ක් දෙන්න ඕනි.දෙවෙනියට තියෙන දේවල් වලින් 1/3 ක් දෙන්න ඕනි.තුන්වෙනි කෙනාට තියෙන දේවල් වලින් 1/9 ක් දෙන්න ඕනි.ඉතින් මේ තාත්තට උවමනා වුනා තමන්ගේ බැටලුවෝ ටික මේ ක්‍රමයට බෙදන්න.නමුත් පොඩි ගැටලුවක් තියෙනවා මේ බැටලුවෝ 18 දෙනාගෙන් තාත්තා කැමතිම බැටලුවෙක් ඉන්නවා ඒ බැටලුවා තමන්ට තියගන්න ඕනි.ඉතින් එහෙම එකෙක් තියාගෙන ඉතිරි බැටලුවෝ ටික බෙදපු විදිහ කියමුකො බලන්න
ලොකු පුත්තරයට 9යි,
ReplyDeleteදෙවෙනි පුත්තරයට 6යි,
අනිත් එකාට 2යි,
ඉතිරි බැටලුවා තාත්තට,
හරි කියල හිතනවා මොකො කියන්නේ?
oke ban hadanna deyak nene. ෂැගී kiwwa eka harine. weraddak thiyanwada?
ReplyDeleteහරි හරි ෂැගියා හරි තමා.....
ReplyDeleteමම කිව්වොත් ආයේ දන්නවනේ ලොවෙත් නෑ...........
ReplyDelete